Grade 6,7,8,9,10,11 English Classes - G.C.E O/L - ඉංග්‍රීසි උපකාරක පන්ති

Amila I. Jayathissa - WhatsApp & Mobile - 0778354972

Hi,

As an English teacher, I provide English classes for both students and adults. With a BSc(Hons) degree in ICT and a diploma in English, I am equipped to teach your child English step-by-step, regardless of their level.

I will guide students through all 12 tenses in active voice (grammar) in a manner that is easy to understand and learn. Additionally, for students in Grades 10 and 11, I will cover passive voice (grammar) and complete all pupil book and workbook units.

For Grades 6 to 9, I will use a purchased online English learning platform to teach students, while also completing the pupil and work book units. We will also discuss G.C.E O/L past papers and model papers.

To enhance the learning experience, I will utilize interactive software by Oxford (UK) and Cambridge (UK), as well as videos and an online English learning platform (purchased). Moreover, I will also focus on improving students' spoken English abilities. I have received positive feedback from my students thus far. Please do not hesitate to contact me with any questions or concerns.

Come, Join the Class and See the Difference.

මම ඉංග්‍රීසි ගුරුවරයෙක්, මම සිසුන් සඳහා ඉංග්‍රීසි පන්ති පවත්වමි. මම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පිළිබඳ BSc උපාධිධාරියෙක් ද වෙමි. ඉංග්‍රීසි ඩිප්ලෝමා ධාරියෙක් ද වෙමි.

ඔබේ දරුවා කුමන මට්ටමේ වුවද මුල සිට සරලව පියවරෙන් පියවර ඉංග්‍රීසි උගන්වන්න.

මම active voice සියලුම කාල 12ම (Grammar) ඉතා පහසුවෙන් ඉගෙනීමට හා හැකි ලෙස ආවරණය කරමි. ඊට අමතරව 10 සහ 11 ශ්‍රේණි සඳහා Passive Voice ද සාකච්ඡා කෙරේ.

සියලුම ශිෂ්‍ය පොත්(Pupil Book) සහ වැඩ පොත්(Work Book) ඒකක ද සාකච්ඡා කෙරේ.

6 - 9 ශ්‍රේණි සඳහා මම සිසුන්ට සහ ශිෂ්‍යයින්ට ඉගැන්වීම සඳහා මාර්ගගත ඉගෙනුම් English Learning Platform (මිලදී ගත්) භාවිතා කරමි, ශිෂ්‍ය පොත(Pupil book) සහ වැඩ පොත(Work book) ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි.

G.C.E O/L Past Papers සහ Model Papers සිසුන් සඳහා සාකච්ඡා කෙරේ.

සියලුම සිසුන්ට ඉගැන්වීම සඳහා මම ඉතා අන්තර්ක්‍රියාකාරී(interactive) English Learning මෘදුකාංග (Oxford - UK, Cambridge - UK), වීඩියෝ සහ මාර්ගගත මෘදුකාංග (මිලදී ගත්) භාවිතා කරමි. මම සිසුන්ගේ කථන ඉංග්‍රීසි හැකියාවන් ද වැඩිදියුණු කරමි. මේ වන විට මට මගේ සිසුන්ගෙන් ඉතා ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇත.

එන්න, පන්තියට එකතු වී වෙනස බලන්න.

G.C.E O/L English Class

Grades 6 English Class

Grade 7 English Class

Grade 8 English Class

Grade 9 English Class

Grade 10 English Class 

Grade 11 English Class

Online English Class

Individual English Class

Group English Class

Spoken English Class

Grammar English Class

Adult English Class

IELTS English Class

First Month Free

Former Private School Teacher

ඉංග්‍රීසි උපකාරක පන්ති

ඉංග්‍රීසි ඉගෙන ගන්න

Sri Lanka - ශ්‍රි ලංකාව





Comments

Popular posts from this blog

G.C.E O/L English Past Papers with Answers Scripts Download Free | 2010 - 2020

Grade 9 English Third Term Past Papers with Answer Scripts - Download Free

Grade 6 English Third Term Past Papers with Answer Scripts - Download Free